Jan 24

විදුහල්පතිනිය දණගැස්සවූ මහ ඇමති ඇප අරන් ගෙදර ඇවිත් ආගමික නායකයන් ගෙන්වා කළ දේ – Video

chamara-sampath
බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගස්වා තමන්ට බලහත්කාරයෙන් වන්දවාගත්තායැයි කියන සිද්දිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක පොලීසියට බාරවීමෙන් අනතුරුව අද (23) උදෑසන අත්අඩංගුවට ගැනුණා.

ඉන් අනතුරුව බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින්  අද පස්වරුවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇප මත මුදාහැරි අතර ඉන් පසුව තම නිල නිවසට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් කැඳවා ආශිර්වාදයද ලබා ගෙන තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *