Apr 18

වේයන්ගොඩදී Flashback අවුරුදු ප්‍රසංගයේ වහල කඩා වැටුණ හැටි (VIDEO)

ඊයේ 17 වේයන්ගොඩදී පවත්වන්න සූදානමින් සිටි Flashback අවුරුදු ප්‍රසංගයකදී වේදිකාවේ වහල හදිසියේම කඩා වැටී තිබේ.
මේ අනතුරින් කිසිවෙකුට හානියක් සිද්ධ වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *