May 21

මෙගන්ගේ කොණ්ඩ මෝස්තරේට මිනිත්තු 45 යි ගත්තෙ සුපර්මාර්කට් බඩු

පසුගිය සෙනසුරාදා බ්‍රිතාන්‍ය යේ පවත්වන්නට යෙදුණ රාජකීය මංගල්‍යයේදී මනාලිය වූ මෙගන් මාර්කල් ඉතා චාම් ආකාරයට ඇඳුම් විලාසිතා අනුගමනය කිරීම කාගේත් කථාබහට ලක්ව තිබුණි. සමාජ මාධ්‍ය තුළද මේ ගැන විවිධ අදහස් පළව තිබුණ අතර ඇතැම් අය පවසා තිබුනේ ලංකාවේ මංගල්‍යයක් වෙනුවෙන් කරන විච්චූරණ කිසිවක් රාජකීය මංගල්‍යයක්…

May 21

මෙගන්- හැරී මංගල උළෙලේ මියගිය ඩයනා වෙනුවෙන් අසුනක්

පෙරේදා පවත්වන්නට යෙදුණ බ්‍රිතාන්‍ය රජ පවුලේ බාලයා හැරී කුමරු ගේ රාජකීය මංගල්‍යයට ඔහුගේ මෑණියන්වූ මින් වසර 21 කට පෙර ලොවම හඬවා මියගිය ඩයනා කුමරිය නැති අඩුව තදින් දැනී තිබුණි. ජීවත්ව සිටි කාලයේ ඩයනාට වඩාත් සමීප කොලු පැටියා වූ හැරී මව නැති පාළුව නිසාම ජීවිතයද වෙනස්…

May 21

අධික වැසි නිසා මධ්‍ය කඳුකරයේ දිය ඇලි සක්‍රීය වෙලා (photos)

මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන ධාරා නිපාත වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නගිමින් පවති. අද (21) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීම සඳහා අඩි 41.09 ක් හා…

May 21

මම විවාහ වුණාද නැද්ද පැහැදිලි නෑ – මහේෂි

මින් කලකට පෙර විවාහ ගිවිසගැනීමේ ඡායාරූප හා වීඩියෝ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරන ලද ටෙලි නිළි මහේෂි මධුසංකා ඉරිදා පුවත්පතකට ඒ සම්බන්ධයෙන් දැන් මෙසේ කියා තිබේ. පහුගිය කාලේ මහේෂිගේ විවාහය සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිරුණා? ක්‌ෂේත්‍රයේ අයගේ දේවල් කතා වෙනවා ඔවුන් ජනප්‍රිය නිසා. නමුත් සමහර ක්‌ෂේත්‍රයේ නොවන…

May 21

වෛරස් උණ රෝගය නිසා දකුණේ සියලු පෙරපාසල් වැසේ

දකුණු පළාතේ පැතීරි යන වෛරස් උණ රෝගය පිළිබදව තවදුරටත් සොයා බැලීම සදහා වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් දකුණු පළාතට යොමු කර තිබේ. ඒ අනුව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ අනිල් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත්  විශේෂ වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දින වල ද එම ප්‍රදේශවල…

May 21

විහාරස්ථානයට එන 19 තරුණියගේ නිරුවත් වීඩියෝ හාමුදුරුවන්ගේ ලැප්ටොප් එකේ

වයස අවුරුදු 19ක තරුණියකට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ලිංගික අතවර කිරීමේ චෝදනාව මත රාජාංගණය ප්‍රදේශයේදී  හිමි නමක අත්අඩංගුවට පත්ව තිබේ. මෙම හිමි නම රාජාංගණය ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි 27 වියේ පසුවන අයෙකි.  ලිංගික අතවරයට පත්ව ඇති තරුණියට වයස අවුරුදු 15 සිටම මෙම හිමිනම වරින් වර  විහාරස්ථානය…

May 21

මහින්ද යුද්දෙ ඉවර කළා නෙමේ යුද්ධය ඉවර වෙද්දි ලංකාවෙ ජනාධිපති මහින්ද එච්චරයි– අනුර කුමාර (VIDEO)

20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පැවති සම්මන්ත්‍රණයකදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෙසේ කියා තිබේ. “විධායක බලය තිබ්බොත් විතරයි යුද්ධය නවතන්න හැක්කේ කියල කාටවත් කියන්න බෑ. විධායක බලය යුද්ධය වර්ධනය කරවන්නක්.2005 ඡන්දෙන් පස්සේ 2006-7 කාලෙ එල්ටීටීඊ සංවිධානයට මහින්ද සල්ලිත් දුන්නා වාසියට….