May 21

පණුපෙති භාගයක්‌ උගුරේ හිරවී සිව් හැවිරිදි දරුවා මරුට

පණු බෙහෙත් පෙත්තක භාගයක්‌ උගුරේ සිරවී සිව් හැවිරිදි කුඩා සිඟිත්තෙක්‌ මියයැමේ ශෝකජනක පුවතක්‌ පෙරේදා (19 වැනිදා) කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂණ උසාවියේ පැවැති සාක්‍ෂි විභාගයකදී අනාවරණය විය. මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස්‌ ඇත්තේ පාදුක්‌ක, කෝරලඉම, අලුත්වත්ත පදිංචිව සිටි මිටිමන්නගේ තිනුර දිමාන් දෙව්මික පෙරේරා නමැති සිඟිත්තෙකි. මේ…

May 21

දකුණේ පැතිරෙන වෛරසයෙන් මේ වනවිට මරණ 13ක්

දකුණු පලාතේ පැතිර යමින් පවතින වෛරස් උණ රෝගය වැළඳුණු රෝගීන් 600 ක් පමණ මේ වන විට හමු වී ඇති බවත් ඉන් 13 දෙනකු මිය ගොස් ඇති බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා පවසයි. මියගිය අයගෙන් 12 දෙනකුම කුඩා දරුවන් වන අතර…

May 21

පාරිභෝගික වන්දි ගෙවා ETI ෆිනෑන්ස් විකුණාදමන්න මහබැංකු නියෝග

ඊඒපී සමූහ ව්‍යාපාරයට සම්බන්ධ ETI ෆිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනය සම්බන්ධයෙන් පසුගිය දිනවල දිගින් දිගටම ඇතිවූ ව්‍යාකූල තත්වයන්ට විසඳුමක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 75 ක මුදලකට (ආසන්න වශයෙන් රුපියල් මිලියන 11833 කට) එය බාහිර පාර්ශ්වයකට විකිණිමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී තිබේ. ආයතනය මුහුණ…

May 21

දකුණේ ළමයින්ට උණ වගේ නම් හෙට 21 ඉස්කෝලෙ එවන්න එපාලු

මේ දිනවල දකුණු පළාතේ පැතිර යන උන රෝගය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා අධ්‍යාපන අංශයද සහාය දිය යුතු බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබේ. ඒ අනුව උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී තිබෙන රෝගී දරුවන් හෙට 21 පාසල් එවීමෙන් වළකින ලෙස දෙමාපියන් වෙත ඉල්ලීමක් කර…

May 21

“නැවතත් යුද්ධයක් ඇතිවිය හැකියි” – ගෝඨාගෙන් අනතුරු ඇඟවීමක්

අගනුවරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් එකළ අත්අඩංගුවට ගැනීමට බුද්ධි අංශවලට හැකි වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊයේ හෝකන්දර දී ප්‍රකාශ කළා. යුද්ධයේ අවසන් භාගයේ දී අගනුවර ආරක්ෂා කරගැනීමට හැකි වූයේ එම හේතුව නිසා බවයි ඔහු පෙන්වා දුන්නේ….

May 21

සතියක් තිස්සේ අතුරුදන් චීනා මාතර කැලයක මඩ වළක වැටී සිට හමුවේ‍

මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ   සේවයට පැමිණි චීන ජාතිකයෙකු පසුගිය සතියක පමණ කාලයක් තිස්සේ අතුරුදන් බවට ආරංචි ලැබී තිබු අතරඔහු සොයා පරීක්ෂණද පැවැත්විණි. මේ අතර මාතර දන්දෙණිය රක්ෂිතය තුළදී අතුරුදන් වු 33 හැවිරිදි චීන ජාතික තරුණයා වළක වැටී සිටියදී හමුවූයේ දින හතකට පසුය. තිහගොඩ…

May 21

ලන්ඩනයේ ලාංකිකයෙකු පිහි ඇනුමකින් මරුට

දකුණු ලන්ඩනයේ සිදූවූ පිහි ඇණුමකින් ශ්‍රී ලාංකික සම්භවය ඇති අයෙකු ඝාතනය වී ඇතැයි වාර්තාවෙයි. අරුනේෂ් තංගරාජ් නමැති දෙමළ තරුණයෙකු මෙසේ ඝාතනය වී තිබේ. දකුණු දිග ලන්ඩනයේ මෙන්ත්‍රෝස් උද්‍යානය ආසන්නයේ දී ඊයේ (20) අළුයම 03.30ට පමණ මෙම පිහි ඇණුම සිදු කර ඇත. එම ලාංකිකයා ඝාතනය කිරීම…

May 21

බිබිල මැදගම වෙල්යායක තැනින් තැන විශාල පෙණ බුබුළු

බිබිල මැදගම, මැල්ලගම වෙල්යායක දින දෙකක් අලුයම් කාලයේ විශාල පෙණ බුබුළු මතුවී සවස් වන විට ඒවා දියවී පිටි බවට පත්වූ බව පොලීසිය පවසයි. වෙල්යායේ තැනින් තැන සුදු හා අළුපාට විශාල පිපෙණ බුබුළු මතුවී තිබෙන බව දැනගත් ගම්වාසීන් විශාල පිරීසක් එය දැක බලා ගැනීමටද පැමිණි තිබේ….

May 21

මං ටීවී එකේ දූගෙ වෙඩිම ජොලියෙන් බැලුවා – මෙගන්ගෙ පියා කියලා

ඊයේ ලෝකයේම අවධානය දිනාගනිමින් බ්‍රිතාන්‍යෙය් පැවති රාජකීය මංගල්‍යයට මනාලිය වූ මෙගන් මාකල්ගේ පියා පැමිණියේ නැත. ඔහු ඇමරිකාවේ හෘද සැත්කමකට මුහුණ දෙන බවට හේතු දක්වා බොරු  ලෙඩ නිවාඩු ගෙන තිබුණද සත්‍ය ලෙසම රැජිණගේ අහංකාරයට ඇති අප්‍රිය බව නිසා ඔහු විවාහය සඳහා සම්බන්ධ නොවූ බව වාර්තා විය….

May 21

මම ඉන්දියන් – මම ගුරුවරියක් – දෙවෙනි ඉනිම බෝඩිමේ ඇන්ටි

දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය යේ බෝඩිං ඇන්ටි ලෙස රඟන  සංගීතා තදානි  යශෝධරා චිත්‍රපටයේ මහා ප්‍රජාපතී ගෝතමිය ලෙසිනුත් රඟපෑවාය. ඇය ඇගේ පුද්ගලික තොරතුරු පුවත්පතකට මෙසේ පවසා තිබේ. ඔබට සිංහල භාෂාව වගේම හින්දි භාෂාවත් හොදටම හසුරුවන්න පුළුවන් කියන්නේ ඇත්තක්ද ? ඔව්. මොකද මගේ අම්මයි තාත්තයි දෙන්නම ඉන්දියානු…