Jan 31

වසර 151 කට පසු නවම් පෝයදා අහසේ පායන සුපිරි සඳ මෙන්න – Video

poya-day-moon
වසර 151 කට පසුව සුපිරි නීල සඳක් සහ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අද දැකගත හැකිවනවා.

මෙම වසරේ දක්නට ලැබෙන චන්ද්‍රග්‍රහණ දෙක අතරින් පළමුවැන්න වන මෙම චන්ද්‍රග්‍රහණය ආසියාව, ඕස්ට්‍රේලියාව, පැසිෆික් සහ උතුරු ඇමරිකාවේ බොහෝ රටවල්වලට දිස්වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න සඳහන් කළේ.

දිවයිනට නැගෙනහිරින් දිස්වන මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂනය කිරීමේ හොඳම කාලය පස්වරු 6.15 සිට පස්වරු 8.41 අතර බවද මහාචාර්යවරයා කියා සිටියා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *