Jan 31

ගැබ්ගත් කෙට් මිඩ්ල්ටන් සියලු දෙනා මවිත කරමින් හොකී පිටියට – Photos

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සිය බිරිද වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය වන කෙට් මිඩ්ල්ටන් සමඟ මේ දිනවල ස්වීඩනයේ සංචාරයක නිරත වනවා.

එම සංචාරය අතරතුර මේ යුවලට අයිස් හොකී ක්‍රීඩාවේ නිරත වීමටද අවස්ථාව උදා වුණා.

තෙවන වරටත් ගැබ්ගෙන සිටින කෙට් උනන්දුවෙන් හොකී පිත්ත අතට ගෙන පහරවල් කිහිපයක් ගැසීමට උත්සහ කරන ආකාරය මෙලස කැමරා කාචයේ සටහන් වී තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *