Dec 22

හැරි කුමරුගේ විවාහ මංගල්‍යයට ප්‍රියංකා චොප්රාට ඇරයුම්

ලබන මැයි 19 දා පැවැත්වෙන හැරි කුමරුගේ සහ චිත්‍රපට නිළි මෙග්නන් මාර්ක්‌ලේගේ විවාහ මංගල්‍යය සඳහා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාව ඇරයුම් කර ඇත.

මෙග්නන් මාර්ක්‌ලේ ප්‍රියංකාට දන්වා ඇත්තේ සිය විවාහ මංගල්‍යයේදී මනාලියගේ සහකාරියන් ලෙස ක්‍රියාකරන ලෙසයි.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැති ප්‍රියසම්භාෂණයකදී මෙග්නන්ට ප්‍රියංකා හමුවී ඇත.

ප්‍රියංකා චොප්රා යුනිසෙප් සංවිධානයේ තානාපතිනියක්‌ ලෙසද ක්‍රියාකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *