Jan 27

පන්දු 54 කදි එක් ලකුණක් රැස් කළ පුජාරාගේ උපන් දිනය දා ඉන්දියානුවෝ කළ දේ – Photos

සුපිරි ඉන්දීය පිතිකරුවෙකු වන චෙතිස්වර් පුජාරා පසුගියදා සිය 30 වැනි උපන් දිනය සැමරුවා.

මේ දිනවල දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගාවලියකට සහභාගී වී සිටින ඉන්දීය කණ්ඩායම පුජාරාගේ උපන් දිනය වෙනුවෙන් සාදයක්ද සූදානම් කර තිබූ අතර ඔහුව කේක්වලින් නහවා උපන් දිනය සමරා තිබුණා.

ඡායාරූප පහතින්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *