Jan 27

පාසලේ සිකුරිටි කිහිප වරක් දූෂණය කල 11 හැවිරිදි දැරිය ගැබිණියක් වූ අපරාධය – Photos

පාසලේ ආරක්ෂක නිලධාරියකු විසින් වසර 2 ක් තුල කිහිප වරක්ම දූෂණය කල දැරියක් ගැබිනියක් වී ඇති පුවතක් චීනයේ බියාන්ග් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මේ දැරිය ආරක්ෂක නිලධාරියා විසින් දුෂණය කර ඇති බව ලිලී නැමති දැරිය විසින් දෙමාපියන්ට හෙළි කර තිබෙනවා.

50 හැවිරිදි විවාහකයකු වන මෙම ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගැනීමට බියාන්ග් ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන තිබෙනවා.

දැරියගේ දෙමාපියන් විසින් දැරිය වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කර ඇති අතර ඇය මාස 5ක ගැබිනියක් බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව එම කළලය විනාශ කරන ලෙස වෛද්‍යවරුන් දන්වා ඇති අතර එම පියවර ගෙන ඇත්තේ දැරියගේ ආරක්ෂාවට බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *