Oct 07

නාගානන්ද මැතිවරණ කොමිසම අසළට ඇවිත් – අනුර කුමාරට සහය දෙනවලු

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇප මුදල්
තැන්පත් නොකළ අතර
ඔහුට

පක්ෂයක් සොයා ගැනීමට නොහැකිවූ බව දන්වා තිබුණි.
මේ අතර අද නාම යෝජනා භාර දෙන දිනයේ රාජගිරිය මැතිවරණ කාර්යාලය අසළට ඔහු පැමිණ තිබෙන අතර මාධ්‍ය අමතා ඒ ගැන පැහැදිලි කිරීම සිදු කර ඇත. ඔහු ජනපති අපේකෂක මහේෂ් සේනානායකට සිය විරෝධය පළ කළ බවද ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකරන බවද එහිදී දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *