Aug 05

පාරේ යද්දී වාහන නවතා හමුදාවෙන් ටිකට් විකිණීම මතභේදයට

හමුදා ඇඳම් ඇඳගත් නිලධාරීන් මහමග වාහන නවතා විවිධ කාරණා වලට ටිකට් පත් විකිණීමේ අවස්ථා පසුගිය කාලයේ වාර්තා විය. විශේෂයෙන්ම පොපි මල් දිනය වෙනුවෙන්, සුපර් ක්‍රොස් තරග වෙනුවෙන් ආදී ලෙස විවිධ කාරණා මත මෙම අලෙවි කිරීම් සිදු විය.
වාණිජ පරමාර්ථයෙන් වාහන වල සිටින අයට ටිකට් අලෙවි කරන්නට එන සාමාන්‍ය පුද්ගලයින්ව බොහෝ අවස්ථාවල ප්‍රතික්ෂේප කිරීම්වලට ලක්වුණත්
හමුදාව මෙම

කාර්යයට අතගැසීමේදී ප්‍රතික්ෂේප වීම් අඩුය. ඊට හේතුව බිය හෝ ගෞරවය විය හැකිය.
මෙම කාරණාව ගැන සාමාජ මාධ්‍ය තුළ යළි කතාබහක් මතුව තිබේ. පහත පළවන්නේ ෆේස් බුක් සමූහයක් තුළ ඇතිවූ සංවාදයකදී ඒ ගැන ඇතැමුන් දැක්වූ අදහස්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *