Oct 26

35000 ක් ගෙන්වා මැද මුලනේ මගුල් කෑවේ ජනතාවගෙන් ගත් මුදලින් – මර්වින් සිල්වා

මැද මුලනේ මගුල් කෑමට 35000 ක් පැමිණි බවත් ගල්කිස්ස හෝටලයේ මගුල් කෑමට 9000 ක් පැමිණි බවත් ජනතාවගෙන් බලෙන් ලබාගත් මුදල් වලින් මගුල් කෑ එකම පිරිස රාජපක්ෂ වරුන් බවත්
දික්වැල්ලේ පැවති රැළියකදී හිටපු ඇමති මර්වින් සිල්වා පැවසීය.

වසර 10 ක් රට පාලනය එම පවුලේ බූදලයක් ලෙස තබාගත් බවත් තමන් ඇතුළු පිරිසට කරන්නට යමක් නොතිබූ බවත් මර්වින් සිල්වා විවේචනාත්මකව පැවසූ අතර ‘වෙස් මුහුණු බැදන් ආවට අපි නෑ රැවටෙන්නේ‘ ගීතයද සභාවේ ගැයුවේය.
ඔහු පැවැත්වූ කතාවේ වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *