Feb 02

ට්‍රක් රථයක් ත්‍රිරෝද රථයක ගැටී එතැනම එක් අයෙක් මරුට – Photos

accident
වැලිගම, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ ප්‍රදේශයේ දී එක් අයෙකුට මරණය සිදුකරමින් ඊයේ  (01) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. ඒ ට්‍රක් රථයක් හා  ත්‍රිරෝද රථයක් අනතුරට පත් වීමෙන්.

ත්‍රිරෝද රථයේ රියදුරු එතැනම මිය ගොස් ඇති බවයි සදහන් වෙන්නේ. ත්‍රිරෝද රථයටද බරපතල හානි සිදුව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *