Dec 25

ඇන්ඩෘගේ ‘හැටි්‍රක්‌’ එකෙන් පර්ත් දිනයි – බිග් බෑෂ් ක්‍රිකට්‌ තරගාවලිය

Andrew's 'Hatrick' wins 'Perth' Big Bash tournament

ඔස්‌ටේ්‍රලියා බිග් බෑෂ් ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලිය යටතේ පැවැති 6 වැනි තරගයෙන් සිඩ්නි සික්‌සර්ස්‌ හමුවේ කඩුලු 6ක ජයක්‌ වාර්තා කිරීමට පර්ත් ස්‌aකෝචර්ස්‌ කණ්‌ඩායම සමත් විය.

සිඩ්නි සික්‌සර්ස්‌ රැස්‌කරන ලද ලකුණු 132 ක ඉලක්‌කය හඹාගිය පර්ත් පිල පන්දුවාර 18.1 කදී කඩුලු 6 ක්‌ අතැතිව ලකුණු 136 ක්‌ සමගින් ජය වාර්තාකර ගැණින.

පර්ත් ජය පහසු කළ ඇන්ඩෘ ටයි කඩුලු ත්‍රිත්වයක්‌ දවා ගනිමින් තරගයේ වීරයා බවට පත්විය. එහිදී පිළිවෙළින් සිඩ්නි පිලේ ශොන් ඇබට්‌, ඕකීෙµa හා ඩැනියෙල් සෑම්ව ටයි විසින් දවාගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *