Jan 09

‘‘මේ වෙලාවේ පිටුපෑවොත් ඒක රටට කරන අසාධාරණයක්“ මැතිව්ස් යළි බර කරට ගනිමින් කියයි – Photos

anjelo-mathews-captain
ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ඇන්ජලෝ මැතිව්ස් අදහස් පළ කර සිටියා.

එහිදි ඔහු පැවසුවේ නායකයින් මාරු වීම නිසා කණ්ඩායමේ අස්ථාවරත්වයක් ඇතිවී ඇති බවත් ශ්‍රි ලංකා පුහුණුකරු ඇතුළු පිරිස තමන්ට කළ ආරාධනය මේ අවස්ථාවේ පිළිනොගතහොත්  එය ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකු අසාධාරණයක් බවත්ය.

‘‘මම මේ අවස්ථාවේදී පිට හැරෙව්වොත් මම හිතනවා ක්‍රිකට් වලට සාධාරණය කළේ නැහැ කියලා. කණ්ඩායමේ ස්ථාවරත්වය බිඳ වැටිලා. හතුරු අයියා වැඩ කරන හැටි මම දන්නවා.. මට ලොකු විශ්වාසයක් තියෙනවා. කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සමහරු කැමති වෙයි සමහරු අකමැති වෙයි..“

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *