Jan 09

ඇන්ජලෝ මැතිව්ස් එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි නායකත්වයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග කල සාකච්චාවකින් අනතුරුවයි.

මැතිව්ස්ගේ පත්වීම පිලිබඳ අද පැවති මාධ්‍ය හමුවකදි ක්‍රිකට් සභාපතිවරයා නිල වශයෙන් නිවේදනය කළා.

මේ අනුව බංග්ලාදේශ සංචාරයේ සිට ඔහු ශ්‍රී ලංකා  එක්දින සහ විස්සයි නායකත්වය බාරගනු ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *