Oct 21

අනුරගේ දෑත් ශක්තිමත් කරන්න ආ කලාකරුවන්

ජාතික ජන බලවේගයේ  ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ නව සංස්කෘතියක අපේක්ෂා‌‌වේ කලාව,සංස්කෘතිය ප්‍රතිපත්තිය එළිදැක්වීම
ඊයේ (20)දිනයේ සිදුකෙරුණා.
මෙම අවස්ථාව සඳහා දිවයිනේ ප්‍රකට කලාකරුවන් රැසක්ද සහභාගී වී සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *