Jan 24

සෙල්සියස් -50 සීතලේ රුසියානු ගමේ දියකෙළි

Arctic-Bath-Chinese-tourists-Russian-village

රුසියාවේ Oymyakon නමැති ගම්මානයට පැමිනි චීන ජාතික සංචාරකයින් පිරිසක් සෙල්සියස් අංශක -50 සීත දේශගුණයක් පැවති හිම සහිත ජලයේ දියකෙළ දැක්වූ වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලා තුළ ප්‍රකටවී තිබේ. එය පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *