Feb 24

බන්ධනාගාරගත කර සිටින ඇලෝසියස් හා කසුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරයි

arjun-aloysius-kasun-palisena
මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා

මේ දෙදෙනාව බන්ධනාගාර රෝහලට ඇතුලත් කර තිබෙන බව සදහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *