Feb 15

තවත් සුපිරි පිතිකරුවෙක් ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහෙතේ අහිමි වෙයි

asela-ruled-out
ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න අබාධයකට ලක්ව තිබෙනවා.

මේ අනුව ඔහුට අද ආරම්භ වන බංග්ලාදේශය සමග විස්සයි විස්ස තරගාවලිය අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා සදහන් කලේ.

උරහිසේ අබාධයකට ලක්ව සිටින අසේල වහාම ශ්‍රී ලංකාවට ගෙන්වීමට පියවරගෙන ඇති අතර ඉන් අනතුරුව ඔහු කොපමණ කාලයක් විවේක ගත යුතද යන්න පිළිබද තීරණය කරන බවයි තේරීම් කමිටුවේ සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *