Sep 25

නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන අශාන්ති රණසිංහ දෙවන වරටත් මව් පදවිය ලබයි – Photos

අශාන්ති රණසිංහ කියන නම කෙනෙකුට නුහුරු වුවත් ඒ රූපය දුටු ගමන් ඒ කවුද කියලා කාගේත් මතකයට නැගෙනවා. කාලයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබුණු අශාන්ති පසුකාලයේ පුංචි තිරයට සමු දුන්නා.
රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට කාලයක් ජනප්‍රියව සිටි ඇය දැන් විදෙස්ගතවයි ඉන්නේ. දින කිහිපයකට පෙර යළිත් වතාවක් මව් පදවිය ලැබූ අශාන්ති අලුතින් උපන් පුතණුවන්ගේ ඡායාරූප සමාජජාල මාධ්‍ය ඔස්සේ මේ විදිහට පල කර තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *