Nov 11

ගෝඨාභයගේ පුරවැසිකමට උපවාස කරන හිමිනම වැසිකිලියාම හා බීම පානය කිරීම සමච්චලයට

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිකම තහවුරු කරන ලෙස ඉල්ලා කොළඹ නිදහස් චතුරස්‍රයේදී ඊයේ දිනයේ මාරාන්තික උපවාසයක් ආරම්භ කරන ලද පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන්ගේ ක්‍රියාවන් සමච්චලයට ලක් කරමින් විමල් වීරවංශට අයත් වෙබ් අඩවියක් මගින් හාස්‍ය මුසු පුවත් පළ කර තිබේ. ‘ගෝටාට විරුද්ද නිදහස් චතුරස‍්‍ර උපවාසකාර භික්‍ෂුව රාත‍්‍රියේ…

Nov 11

කිරිබත්ගොඩ හිමියෝ මුල්වරට දේශපාලකයෙකුට පක්ෂපාතී වෙති

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ධර්ම කථික හිමි නමක් වන හා ශ්‍රද්ධා බෞද්ධ නාලිකාව හිමි කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් පසුගිය කාලය පුරාවට දේශපාලකයින් මග හැරිය බව ප්‍රකටය. පන්සලේ උත්සවයක් තිබුණත් දේශපාලකයින්ගෙන් තොරව පවත්වන්නට මෙන්ම දේශපාලකයෙකු පැමිණියේ නම් එම අවස්ථාව මගහැර වෙනතක වැඩම කරන්නට උන් වහන්සේ පියවර ගෙන තිබුණි. කෙසේ…

Nov 11

වින්දිතයින් එපා කියද්දී රෝයල් පාර්ක් ඝාතකයාට ජනපති සමාව

2005 වර්ෂයේදී රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේදී 19 හැවිරිදි තරුණියකගේ ගෙල සිර කර මරා හිස කුඩු කර පසුව ඉහළ සිට තල්ලුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වූ ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නැමත්තාට ඊයේ (09) ජනාධිපති සමාව ප්‍රදානය කර තිබේ. කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටි…

Nov 11

පුරවැසිභාවය ඉවතලූ අලුත්ම ඇමරිකානු ලේඛනයෙත් ගොඨාභයගේ නම නෑ

ජනපති අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇමරිකා එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කළ පුද්ගලයින්ගේ නොවැම්බර් 12 දිනැති අලුත්ම නාම ලේඛනයේද ඇතුළත්ව නොමැති බව වාර්තාවේ. යන යොමුවේ නොවැම්බර් 12 ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කර ඇති අතර එහි ගෝඨාභය රාජපක්ෂගේ නම නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප…

Nov 09

ජනපති තරගෙදි ගෝඨාට හෝ සජිත්ට වැඩිම අවාසි හේතු මොනවාද?

ඉදිරි ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගේ ජයග්‍රහණය පිණිස අවාසියට වැඩිම බලපෑම ඇති කරන්නේ කවර කරුණුද යන්න විමසා බැලීමට සිදු කරන සමීක්ෂණයක් මේ සමග පළවේ   ජනපති තරගෙදි ගෝඨාට වැඩිම අවාසි හේතු මොනවාද? උසාවිවල බරපතල නඩු රැසක වගඋත්තරකරුවෙකුවීම ඝාතන හා පැහැරගැනීම් සිද්ධිවලට නම ඈඳී තිබීම රාජපක්ෂ පවුලට…

Nov 09

ගෝඨාභයගේ කතාව අතරතුර ජනතාවගේ කරමතින් වසන්ත සේනානායක වේදිකාවට

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පොළොන්නරුවේ පැවැති ජන රැළියට ඊයේ සහභාගී වී ඇත.පොළොන්නරුව, මෛත්‍රී ක්‍රිඩාංගනයේ දී මෙම රැළිය පැවැත්වෙන අතර ගෝඨාභය රාජපක්ෂ කථාකරමින් සිටියදී එය අතරමග නතර කරවා වසන්ත සේනානායක මහතා…

Nov 08

රටගිය සරසවි ඇදුරෝ කොකා පෙන්වති – ගිවසුම් කඩකලාට අයවිය යුතු මුදල කෝටි 15 ක්

අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වී ආපසු නොපැමිණි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් 519 කගෙන් රජයට රුපියල් අසූ තුන් කෝටි හැට එක් ලක්ෂයකට අධික මුදලක් අයවිය යුතුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ  පාර්ලිමේන්තු කාරක සභාවෙන්, (කෝප් )  පාර්ලිමේන්තුවට ඊයේ (7) ඉදිරිපත් කළ වාරිතාවක සඳහන් වෙයි….

Nov 08

මරණ 6 කට චෝදනා ඇති ජූලම්පිටිය අමරේට කටුවන ද්විත්ව ඝාතනයට මරණ දඬුවම

මිනීමැරුම් 6 කට සෘජු චෝදනා ඇති දේශපාලකයින්ගේ රැකවරණය ලද ප්‍රබල පාතාලයෙකු ලෙස සැලකෙන ගීගන ගමගේ අමරසිරි හෙවත් ‘ජූලම්පිටියේ අමරේ’ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කර තිබෙයි. 2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම…

Nov 08

රත්මලානේදී බිරිය හා දරු දෙදෙන මරා දැමූ මනුරංගට මරණ දඩුවම

පසුගිය 2012 වසරේ රටම කළඹවාලමින් රත්මලාන ප‍්‍රදේශයේ නිවසකදී තම බිරිය හා දරු දෙදෙනා ඝාතනය කළ මධුර මනුරංග නමැත්තාට මරණ දඩුවම පැනවීම අද දින කොළඹ මහාධිකරණය විසින් නියම කළේය. බිරිඳ හා දරුවන් දෙදෙනාගේ ගෙල සිරකර ඔවුන් පුළුස්සා මරාදැමූ මධුර මනුරංග ද සිල්වා නැමැත්තාට මෙසේ මරණ දඬුවම්…