Sep 13

අයෝමි ශානිකා පවුලේ අයත් එක්ක උපන්දිනය සැමරුවේ මෙහෙමයි – Photos

අයෝමී ශානිකා කීවම අපි කවුරුත් දන්න රංගන ශිල්පිනියගේ උපන්දිනය ඊයේ (12) දිනයේ යෙදී තිබුණා.

ඇගේ උපන්දිනය සමරන්න සැමියා වන චින්තක දොලපිහිල්ල පුංචි පුදුම කරවීමේ සාදයක් පැවැත්වුවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *