Dec 04

අයහපත් කාලගුණය – වීඩියෝ වාර්තා

අයහපත් කාලගුණය නවතම වීඩියෝ වාර්තා

ඊයේ (29) සවස සිට ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකට බලපෑ සුළිසුළං හා වැසි සහිත කාලගුණය නිසා සිදුවූ අලාභහානි සම්බන්ධ වීඩියෝ වාර්තා මේ වනවිට රූපවාහිනී නාලිකා මගින් වාර්තා කර තිබේ. පහත පළවන්නේ අද දහවල් වනවිට එසේ පළවූ වාර්තා කිහිපයකි. දැන් තියෙන්නේ ආදාර බෙදන තරඟය හැම ටීවී එකක්ම කියය් අපි තමා ඉස්සෙල්ලම ලඟා වුනේ කියල මොකද මේ මුතු ඇටේ ඉන්න අපි ෆස්ට් වෙන්න හරි ආසය් නේ.හැම එකාම ෆස්ට් හයය් පනපහට නිව්ස් කියන උනුත් ෆස්ට් උදේට පායන හිරුත් ෆස්ට් ලස්සන බැනරුත් එය් ලොරි පොලිමකුත් යය් ආණ්ඩුත් යය් තවත් ආණ්ඩු එය් එත් මොකාද හරියටම ප්‍රස්නේ අදුරාගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ ෆස්ට් කියල අපි බලාගෙන ඉමු.ඔය දෙසිය විසිපහම තෙමෙන්නේ නෑ අපි උඹලය් තෙමෙන්නේ ෆස්ට් මිනිස්සු අධාර්මිෂ්ඨ වෙන්න වෙන්න ස්වභාවික විපත් වැඩියි. කුණු කදු වලට යට වෙලා මැරෙනවා. ගංගා උතුරනවා. මිනිස්සු මධ්‍යස්ථ නැහැ.
දල පූට්ටුව මරලා කියලා සැක කරන ඔක්කෝමත්, තරුණ ළමයින්ට අතවර කරන්නේත් කුඩා ළමයි වතුර ගිල්ලලා මරන්නෙත් සිංහල බෞද්ධයෝ. අලි දංවැල් වලින් බැදන් පන්සල් ඇතුලේ දහ වද දෙනවා. පංසල ඇතුලට හතර අපායම ගේනවා. බුදුන් එපා කියපු කුල බේදය වපුරා මල්වතු අස්ගිරි මහන පිංකම් කරනවා. වචන වලින් නිතරම මිනිස්සුන්ට රිද්දනවා. මුස්ලිම් මුනිස්සුන්ට ගහලා ගෙවල් කඩනවා කඩ කඩනවා ඉරිසියාකාරකං කරනවා. මිනිස්සු ජාති අාගම් වලට බෙදිලා රණ්ඩු කරනවා. අනේ යකෝ බොනවා කිවුවොත් සාමාන්යයි, බොන්න එපා කිවුවොත් ලොකු ටෝක්.
බණ කිවුවොත් ලොකු ටෝක්. උඹලා හිතන්නේ හරි තරුණයෝ කියලද, දේවානම්පියතිස්ස, දුටුගැමුණු, රාජසිංහ, මෙකී නොකී රජවරුන්ගෙ කාලවලත් හරි තරුණයෝ හිටියා, කෝ දැන්, පස් යට, තොපිටත් එ් ටිකම තමයි තව අවු 50 කට මෙහා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *