Jan 31

බංගලාදේශයට අවාසියක් සමඟින් පළමු ටෙස්ට් තරඟය අරඹයි

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟය අද (30)  බංගලාදේශයේ චිතගොන් නුවර දී ආරම්භ වුණා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද පැවැත්වෙන තරඟය සඳහා බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වන Shakib Al Hasan ආබාධයක් හේතුවෙන් මේ තරඟය සඳහා එක්වනනේ නැහැ.

මේ අතර ඉන්දීය ටෙස්ට් තරගාවලියේදී ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කළ සදීර සමරවික්‍රම වෙනුවට ධනුෂ්ක ගුණතිලක අද දිනයේදී කණ්ඩායමට එක් කර තිබෙනවා.

මේ තරඟයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ

FDM Karunaratne     
DM de Silva     
BKG Mendis     
LD Chandimal (c)    
N Dickwella
ARS Silva     
NLTC Perera     
HMRKB Herath     
RAS Lakmal     
PADLR Sandakan     
CBRLS Kumara     
බංග්ලාදේශ කණ්ඩායම පහතින්.

Tamim Iqbal,
Imrul Kayes,
Liton Das
Mominul Haque     
Mushfiqur Rahim     
Mahmudullah (c)
Mosaddek Hossain     
Mehidy Hasan Miraz     
Taijul Islam     
Sunzamul Islam     
Mustafizur Rahman

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *