Jan 09

ලොවක් ආදරය කරන රජ පවුලේ පුංචි සුරංගනාවිය ‘‘චාලට්“ මුලින්ම අකුරු කරන්නට ගිය දවස – Photos

britains-princess-charlottes-first-day-at-nursery-school5
මහා බ්‍රිතාන්‍ය යේ රජ කිරුල හිමි විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ දියණිය වන ‘‘චාලට්“ පළමු වරට ඊයේ පෙර පාසල් ගියා.

පෙර පාසල් යාමට මත්තෙන් කෙන්සින්ටත් මාලිගාවේදී ලබා ඡායාරූප කිහිපයක් මේ වන විට මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මහා බ්‍රිතාන්‍යයේ කිරුල හිමි ලැයිස්තුවේ හතර වන ස්ථානයේ පසුවන චාලට් පෙර පාසල් යාම සඳහා සැරසී සිටි ඇඳුම වෙතද බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබුණා.

ඡායාරූප පහතින්… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *