Jan 10

බොරැල්ල සිට මරදාන දක්වා පාරේ හෙට සිදුවන වෙනස

bus-lane
බොරැල්ල සිට මරදාන දක්වා බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කිරීම හෙට ආරම්භ වනවා.

ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

උදෑසන 6 ට මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර බොරැල්ල මංසන්දියේ සිට මරදාන දෙසට ඇති පිවිසුම් මාර්ගයේ බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *