Sep 12

බුවනි චාපා දියලගොඩගේ විවාහ මංගල්‍ය අදයි – Photos

බුවනි චාපා දියලගොඩ කියන්නේ අතිශය ජනප්‍රිය චරිතයක්. නිර්මාණවලින් නිරන්තරයෙන්ම දැකගන්න නොලැබුණත් ඇයට බොහෝ දෙනෙක් ආදරේ කරනවා. මිට වර්ෂ දෙකකට පෙර කසුන් ගාල්ලගේ සමඟ විවාහ ගිවිසගත් බුවනිගේ හා කසුන් දේවින්දගේ  විවාහ උත්සවය අද උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙනවා.

ඒ කොලඹ හෝටලයකදී. කලාකරුවන් නෑදෑ හිතමිතුරන් එක්ක විවාහ උත්සවය සමරන ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයක් පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *