Jan 20

Buvini Chapa Diyalagoda – Engagement

buvini-chapa-diyalagoda-wedding

බුවිනි චාපා විවාහ ගිවිස ගනී
ටෙලිනාට්‍ය නිළි බුවිනි චාපා දියලගොඩගේ විවාහ ගිවිසගැනීමේ උත්සවය ඊයේ වත්තලදී පැවැත්වුණා. ඇය අතගත්තේ කසුන් සමගයි.මේ සඳහා කලා හිතවතුන් කිහිපදෙනෙකු හා පවුලේ අය එක්වූ අතර විවාහ මංගල්‍යය ඉදිරියේදී උත්සවාකාරයෙන් පවත්වනු ඇත. එහි ඡායාරූප එකතුව මෙතැනින්

buvini-chapa-diyalagoda-wedding
buvini-chapa-diyalagoda-wedding
Photography & Videography – Event Media Films, Dress By – Ruchira Liyanagamage Location – Pegasus Reef Hotel – wattala, Decor – Blooming Flora, Cake – Lanka Chandani

Leave a Reply

Your email address will not be published. Required fields are marked *