Jan 03

පිළියන්දල සුපිරි වෙළෙඳ සැලින් බෝතලේ උස්සපු තරුණයා CCTV

cctv-piliyandala

පිළියන්දල සුපිරි වෙළෙඳ සැලින්
බෝතලේ උස්සපු තරුණයා CCTV

පසුගියදා පිළියන්දල පිහිටි සුපිරි වෙළෙඳ සලකින් මිල අධික මත්පැන් බෝතලයක් සොරාගැනීමට තරුණයකු කටයුතු කර තිබුනේ එහි මත්පැන් අලෙවි කරන කුටියට ගොස් කැෂියර් අහක බලන අවස්ථාවක්
ලැබෙනතුරු බලා සිටීමෙන් අනතුරුවයි. එහි සීසීටීවී වීඩියෝව පහතින්
පළවේ.

පුද්ගලයා හදුනාගැනීමට එහි කළමනාකරු මහජන සහායද පතයි – (0718622551)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *