Dec 29

‘හිරුත් සමග තරු’ නත්තල සැමරූ දා

celebrating christmas with sun and star

හිරුත් එක්‌ක නත්තල් නත්තල් දා පෙරවරුවේ සිට පස්‌වරුව දක්‌වා අති උත්කර්ෂවත් ලෙස මීගමුව ඇවෙන්රා ගාර්ඩන් හොටෙල් පරිශ්‍රයේදී පැවැත්විණි.

celebrating-christmas-with-sun-with-stars
celebrating-christmas-with-sun-with-stars

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුව වාර්ෂිකව පවත්වන හිරුත් එක්‌ක නත්තල් ප්‍රසංගය ස`දහා මෙවරද කලා කරුවන් එකසිය විසි පහකට ආසන්න සංඛ්‍යාවක්‌ සහභාගී වූහ. රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ µaලෑෂ් බෑක්‌ සංගීතයෙන් හැඩ වුණු හිරුත් එක්‌ක නත්තල් නැටුම් ගැයුම් ඇතු`ඵ ආකර්ෂණීය අංග ගණනාවකින් සමන්විත විය.

celebrating-christmas-with-sun-with-stars
celebrating-christmas-with-sun-with-stars

මෙහිදී හො`දම විලාසිතාව උදෙසා නදිනි ප්‍රේමදාස සහ ධනංජය සිරිවර්ධන ත්‍යාග ලැබූහ. අමීෂා කාවින්දි ද සිංගප්පූරුවට යාමට සහ ඒමට ගුවන් ටිකට්‌පත් දෙකක්‌ තෑගි ලැබුවා ය. තවත් කලාකරුවන් රැසක්‌ මුදලින් මෙන්ම වර්ණ රූපවාහිනී යන්ත්‍ර ද තෑගි ලැබූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *