Mar 02

චම්පික රණවක රතු සාටකේට මාරුවෙලා

ඊයේ කොළඹ ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස්හි ඇරඹි චීන සංස්කෘතික සල්පිල වීවෘත කිරීමට පැමිණි ඇමති පාඨලී චම්පික රණවක රතු පැහැ සාටකයක් පිරිනමා පිළිගනු ලැබූ අතර පසුව ඔහු දිගටම එය පැළද සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *