Sep 19

චීනයේ ඉදිකෙරුණු අලුත්ම ගුවන් තොටුපළ ලෝකයේම අවධානය දිනාගනියි – Photos

ආර්ථික වශයෙන් ඉතාමත් බලවත් රාජ්‍යක් තමයි චීනය කියන්නේ.
චීනයේ ගමනාගමන සහ ප්‍රවාහන පහසුකම් ඔවුන්ගේ ආර්ථික ශක්තිය මැන බලන්න කදිම නිදසුනක්.

චීනයේ බිජිං නුවර දැවැන්ත  ගුවන්තොටුපළක් විවෘත කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මනා හැඩයකින් යුත් මෙම ගුවන්තොටුපල චීනයේ 70 වන සංවත්සර දිනයේ විවෘත කිරීමට නියමිත බව‍යි වාර්තාවෙන්නේ.
මේ අලුත් ගුවන් තොටුපළේ පළමු ගුවන් ගමන සැප්තැම්බර් මස 20 වන දින සුදානම් කර තිබෙන  බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
එම ගුවන් තොටුපලේ අපූරු  ඡායාරූප පහතින්…..

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *