Feb 24

කොළඹ අවට මාර්ග කිහිපයක හෙට සිදුවන වෙනස මෙන්න

colombo-road

හෙට (25) උදෑසන 5 සිට දහවල් 12 වන තෙක් කොළඹ චෛත්‍ය පාර, ගාලු මුවදොර වටරවුම පාර, වැල්ලවත්ත දක්වා මුහුදු බඩ මාර්ගයේ රථවාහන ධාවනය සීමාකරන බව පොලිසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *