Dec 15

EAP නෝනාගෙ දුව දීපා ශ්‍රීලනිපෙන්

දීපා එදිරිසිංහ මහත්මිය  මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට ජාතික  ලැයිස්තුවෙන්
ඉදිරිපත් වීමටනියමිතයි.අද(15) කොළඹ පැවති මාධය හමුවකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.

දීපා එදිරිසිංහ මහත්මිය මීට ටික කළකට පෙර මිය ගිය ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය වේ.

ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දූරයද පිරිනමා ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *