Feb 03

එඩ්වර්ඩ් කුමරුගේ නුවරඑළිය සංචාරය

edward-prince-nuwara-eliya

එඩ්වර්ඩ් කුමරුගේ නුවරඑළිය සංචාරය

බ්‍රිතාන්‍ය රජ පවුලේ එඩ්වර්ඩ් කුමරු සහ සොෆී ආර්යාව නිදහස් සැමරුම සඳහා සහභාගී වීමට ශ්‍රීලංකාවට පැමිණ සිටින අතර 02  දා පෙරවරුවේ නුවරඑළියේ සංචාරයක නිරත වී තිබේ.
නුවරඑළිය, ශාන්ත ඇන්ඩෘහි විශේෂ අවස්ථා සහිත ළමයින්ගේ “මෙන් කෑෆ්” MENCAFAP පෙර පාසලට ගොස්
එම දරුවන් සමග ඔවුන්

විනෝදවෙමින් කාලය ගත කර තිබුණි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර එඩ්වර්ඩ් කුමරු හා ආර්යාව පිළිගනු ලැබීය.

(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *