Feb 09

ඉදිකරමින් පැවති අධිවේගී මාර්ගය ගිලා බැසීමෙන් මහා අනතුරක්, 8ක් මරුට – Video

eight-people-have-been-killed-three-remain-missing-after-cave-in-at-construction-site

චීනයේ දකුණු දිග නගරයක ඉදි කරමින් තිබු අධිවේගී මාර්ගයක් ගිලා බැසීමෙන් සිදු වූ අනතුරකින් පුදගලයින් 8 දෙනකු මිය ගොස් තවත් කිහිපදෙනකු බරපතල තුවාල ලබා තිබෙනවා.

එරට බලධාරීන් පවසන්නේ 3දෙනකු තවත් සොයමින් මෙහෙයුම් දියත් කරන බවයි. මෙහෙයුම් වලින් නව දෙනකු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකරන්නේ.

ගුවන්ෂු නගරයට සම්බන්ධ වන අධිවේගී මාර්ගයක ඉදිකිරීම් සිදු කරමින් සිටින අතරතුරයි. මේ අනතුර සිදු වී තිබෙන්නේ.

අදාළ වීඩියෝව පහතින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *