Feb 26

කහතුඩුව අධිආරක්ෂිත කලාපයකින් ස්කැවේටර් යන්ත්‍රයක් උස්සලා

excavator
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි  තරුණයෙක් බව වාර්ථා වේ.  සොරාගත් ස්කැවේටර් යන්ත්‍රය සැකකරු වෙනත් ප්‍රර්දේශයකට ගෙන ගොස්

සේවයේ

යෙදවීමට සැලසුම් කර තිබියදී, මෙසේ සොයාගත් බවත්, මෙම ස්කැවේටර් යන්ත්‍රය ලක්ෂ 12 ක් පමණ වටිනා බවත් පොලීසිය පවසයි.
සොරකම සිදු වී දින 8ක් ඇතුළත සැකකරු අත්අඩංගුවට ගෙන, සොරාගත් ස්කැවේටර් යත්‍රයද සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය ප්‍රකාශ කරයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුමට යාබද දීපංගොඩ ප්‍රදේශයේ පිහිටි අධිආරක්ෂිත කලාපයේ සංවර්ධන කටයුත්තක් සඳහා ගෙනැවිත් තිබූ, ස්කැවේටර් යන්ත්‍රයක් සොරාගෙන, සඟවා තැබූ පුද්ගලයකු පෙර්දා (24) දා අත්අඩංගුවටගත් බව කහතුඩුව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *