Feb 24

ෆේස්බුක් යන අයට විශේෂ දැනුම් දීමක්

facebook
සමාජජාල වෙබ් අඩවි මගින් මිතුරු වී නාඳුනන පුද්ගයින් විසින් මුදල් වංචා කිරීමේ සිද්ධීන් පිළිබදව දැඩි අවධානයෙන් පසුවන්නැයි පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මීට අදාළව පසුගිය දින කිහිපය තුළ සිද්ධීන් ගණනාවක් වාර්තා වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *