Feb 15

පාසලක වෙඩි තැබීමකින් 17ක් මරුට, 50 ට බරපතල තුවාළ – Photos

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි උසස් පාසලක වෙඩි තැබීමකින්  17 දෙනෙකු මියගොස් ඇති බවත් 50 දෙනෙකුට බරපතල තුවාල බවත් විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

Nikolas Cruz ලෙස හඳුනාගෙන ඇති සැකකරු 19 වැනි වියේ පසුවන අතර ඔහු පාසලෙන් නෙරපන ලද ශිෂ්‍යයෙකු බවත් සදහන්.

2012 වසරේ කනෙටිකට් ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමකදී ළමුන් 20 දෙනෙකු මියයාමෙන් අනතුරුව මෙතෙක් වාර්තා වූ පාසලක වෙඩි තැබීමේ සිද්ධියක් ලෙස මෙම සිදු වීම සැලකෙන බවත් සදහන්.

අනෙක් ළමුන් පාසලෙන් ආරක්ෂිතව පිටත් කර යවා තිබෙනවා. ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදු වී නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *