Sep 12

චතුරිකාගේ හා ගයාන්ගේ කැදැල්ලට මීට සුළු මොහොතකට කලින් ආ අලුත් අමුත්තිය මෙන්න – Photos

 

පුංචි තිරයේ අපූරු පෙම්වතුන් යුගලයක් බවට පත්වුණූ චතුරිකා – ගයාන් සැබෑ ජිවිතයෙත් පෙම්වතුන් වුණේ බොහෝ දෙනාගේ ආදරය දිනා ගනිමින්.

දක්ෂ රංග ශිල්පිණියක් වන චතුරිකා පසුගිය දවස්වල වැඩිපුර පුංචි තිරයේ හෝ දකින්න නොලැබුණේ ඇය මව්පදවියට සුදානමින් සිටි නිසයි.

කොහොම වුණත්, මීට සුළු මොහොතකට කලින් ඇය උතුම් මව්පදවියට හිමිකම් කී බවයි අපිට දැනගන්න ලැබුණේ.

ගයාන්ගෙයි චතුරිකාගෙයි කැදැල්ලේ සතුට වැඩි කරමින් පැමිණි ඒ පුංචි සිඟිත්තිය තමයි මේ ඡායාරූපවල ඉන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *