Dec 22

කෝලි සහ ෂර්මාගේ එක්‌වීමට මෝධිගෙන් තෑගි සමග සුබ පැතුම්!

ඉකුත් සතියේ ඉතාලියේදී විවාහ වූ ඉන්දියානු ක්‍රිකට්‌ නායක විරාට්‌ කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ විවාහ උත්සවයට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සුභ පැතුම් එක්‌ කරමින් ත්‍යාගයක්‌ ලබාදෙන අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

කෝලිගේ විවාහය විදේශයකදී සැමරුවද මේ දිනවල ඉන්දියානු ක්‍රිකට්‌ ක්‍රීඩකයන් සහ තවත් හිතමිතුරන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණ කිහිපයක්‌ම සංවිධානය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *