Jan 20

අනතුරින් අනූනමයෙන් බේරෙන පොලිස් නිලධාරියා (video)

Inches-from-death-Man-miraculously-escapes-car-flying-over-his-head

ඇමරිකාවේ මිචිගන්හි මෝටර් රථයක් ට්‍රක් රථයකට කඩා වැටෙන මොහොතක ඩෑෂ් කැම් වීඩියෝවක් මේ සමග දැක්වේ.
දකුණු පසින් එන රථය ට්‍රක් රථයේ වැදී බිමට වැටෙද්දී ඒ අසළ සිටි පොලිස් නිලධාරියා බේරෙන්නේ අනූනමයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *