Sep 07

දැඩි සංස්කෘතික බැමිවලින් බැඳි ඉන්දියාවේ බිකිනි විලාසිතා සාමාන්‍යකරණය වූ හැටි – Photos

අපේ රටට ටිකක් නුහුරු වුණාට අපි මේ හැමදේම සිනමාපටවලින් ගෙදර ආලින්දයේ ඉඳගෙනත් බලනවා. අද අපි ඔබට කියන්න හදන්නේ මුලින්ම සාරිවලින් සහ කෙටි සාය මෝස්තරවලින් පටන් ගත්ත හින්දි සිනමාව අද වනවිට ඉන්න තැන ගැන ටිකක් කියන්නයි.

ඒකත් කාන්තා විලාසිතා ගැන බව මේ ඡායාරූප දැක්කගමන් ඔබට දැනගන්න පුළුවන්නේ. ඔබ ප්‍රිය කරන ආදරය කරන නිළියන් 15 දෙනෙක්ගේ බිකිනි විලාසිතා සහ ඒවා ඇතුළත් වුණු සිනමාපට ගැනයි මේ කියන්න හදන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *