Jan 13

ඉෂාරා සඳමිණි මව් පදවිය අභියස

පසුගිය කාලයේ මෙගා ටෙලි නාට්‍ය ගණනාවක ප්‍රකට චරිත රඟපෑ ඉෂාරා සඳමිණි මේ දිනවල රංගන කටයුතු වලින් ඉවත්වී මව්

පදවියට සූදානමින් සිටින බවට වාර්තාවේ.
ඇය විවාහ වී සිටින්නේ අනුර පතිරණ සමග ය‍ෙ
ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුසුකර තිබුනේ පහත පරිදිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *