Apr 02

දරුණු වදදී මරා දැමුණු දිවියෙකුගේ මළ සිරුරක් හමුවේ

පාද හතරම කපා ඉවත් කර මරා දැමු දිවියකුගේ මළ සිරුරක් දික්ඔය තේ වත්තකින් හමුව තිබේ.
දරුණු ලෙස තුවාල කර මරා දැමු වැඩුන දිවියයකුයේ මළ සිරුරක් හැටන් දික්ඔය හැඩ්ලි  වතුයායේ තිබියදි
සොයාගෙන ඇත.

අඩි හතරක පහණ දිගකින් යුත් මෙම සත්වයා එම වතුයායේදී ඇද උදෑසන හමු විය.
සතුන් දඩයම් කිරිම සදහා කිසියම් පුද්ගලයෙකු විසින් අටවන ලද මන්දකට හසුවි සිටියදි මෙසේ මරාදමන්නට ඇති බවට සැක කරන අතර නල්ලතන්නිය වන ජීවි කාර්යාලයට හා හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන කරයි,
-හැටන් චන්දන ජයවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *