Jan 04

මෝටර් රථයක් වැරදි පාරේ ගිහින් වෙච්ච මහා විනාශයක් – Video

madiwela-accident
කෝට්ටේ මාදිවෙල සිට ජයවර්ධනපුර රෝහල දක්වා යන ප්‍රධාන පාර අසල අද රිය අනතුරක් සිදුවුණා.

අධික වේගයෙන් ආ මෝටර් රථයක් ප්‍රධාන පාරෙන් පිටතට පැන ඒ අසල තිබූ විශාල විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එම අනතුරින් විදුලි කණුව මෝටර් රථයට පෙරලී ඇති අතර මෝටර් රථයටද දැඩි හානි සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *