Feb 19

පුතුන් තිදෙනා පරාදයි -මහින්ද – ශිරන්ති රග්බි බලන්න ඇවිත්

mahinda-rugby

කොළඹ තුරග තරග පිටියේදී  පැවති ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගය නරඹන්නට මහින්ද රාජපක්ෂ හිටපු
ජනපතිවරයා

පසුගියදා එක්වූයේ ශිරන්ති බිරිය සමගයි. සි.එච්. පිල හා සීආර් පිල අතර මෙම තරගය පැවති අතර
සීඑච් පිලේ රෝහිත හා යෝෂිත දෙදෙනාම ක්‍රීඩා කළා. එම පිලෙහි උපදේශක වූයේ නාමල්ය.
මෙහිදී සී.එච්. පිල ලකුණු 46-20කින් පරාජය කිරීමට සී ආර් පිල සමත් විය.
(ඡායාරූපය – ගයාන් අමරසේකර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *