Jan 18

මාලක සිල්වාට වරෙන්තු

malaka-silva-arrest-warrent
2014 වසරේදී කොළඹදී රාත්‍රී සමාජ ශාලාවක් තුළ ස්කොට්ලන්ත යුවළකට පහරදුන්
බව කියන

හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි වරෙන්තුවක් නිකුත් කර තිබේ.
නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මාලක සිල්වා අධිකරණයට පැමිණි නොතිබීම එයට හේතු විය.
මෙම නඩුව මාර්තු 6 වැනිදාට කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *