Apr 21

ලංකාව අධි මන්දපෝෂණයෙන් පෙළෙන කතාව බොරුවක්

ශ්‍රී ලංකාව මන්දපෝෂණය අතින් ඉහළ අගයක පවතින බවට පළ වන වාර්තා පදනම් විරහිත බව සෞඛ්‍ය
සේවා අධ්‍යක්ෂ

ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබද පළවූ වාර්තාවක් ඇතැම් මාධ්‍ය මගින් වැරදි ලෙස අර්ථ නිරූපණය කර ඇති බවයි.
මෙරට ළමුන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම සඳහා වැඩසටහන් රැසක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රියාවට නංවන බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *